සෑසි මුනි සිහනද​



යුගයේ අසිරිමත් බුදු පුතු අති පූජනිය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සුරතින් අප වෙනුවෙන්ම මහත් වු කරුණාවෙන් රචිත සදහම් ලිපි මෙහි පලවේ.

උපුටා ගැනීම: Dhamma Medicine

ලිපිය කියවීමට පහත එක් එක් මතෘකාව මත ක්ලික් කරන්න. ක්ලික් කිරීමෙන් අනතුරුව ලිපිය බාගත වීමට, ඔබගේ අන්තර්ජාල පහසුකම් සේවාවේ වේගය අනුව තරමක වේලාවක් ගතවන බව කරුණාවෙන් සලකන්න.


01. ධර්මය විමසීමට පෙර බුදු පියාණන්ගේ අසිරිමත් බව හඳුනාගනිමු

02. මේ මිනිස් භවයෙන් චුතව යළි මිනිස් භවයක් ලබන්නන් අල්පයි

03. ධාර්මික දිවි පෙවෙතින් ලෝක විනාශය වළකමු

04. 2012 ලෝක විනාශයක් නොවුනත් ලොකු ජීවිත හානියක් විය හැකියි

05. බුදු රැස් හැමවිටම ෂඩ් වර්ණ විය යුතු නැහැ

06. මිනිසාගේ යහපත් ක්‍රියා වලින් පරිසරය යහපත් වේ

07. සත්‍යයට වඩා වාසිය සොයන මිනිසුන් මිථ්‍යාවට හසුවීම අරුමයක් නෙවෙයි

08. බුදු දහමේ දැක්වෙන මව්පිය උපස්ථානය​

09. අවිද්‍යාව අවධි කරවන්න බැරි ගැඹුරු නින්දක් වගේ​

10. සෙන් දහම තුළින් සත්‍යාවබෝධය ලැබිය හැකි ද​?

11. සාර්ථක විවාහ දිවියට බලපාන පෙර පින් මහිමය​

12. මාරයා සහ පරිවාර සේනාව හඳුනා ගනිමු

13. ඉඳුරන් කෙරෙන් මතුවන මාර බලවේගය​

14. තණ්හා-රතී-රගා සැබෑ චරිත ද​?... කල්පිතයක් ද​?

15. මරණය සහ මරණින් මතු ජීවිතය

16. මරණයට බිය නොවී දිවි ගෙවන හැටි

17. දිවි නසාගන්න තැත්කරන අයටත් ජීවිත ආශාව තිබෙනවා

18. ඔබේ මරණය ජයගත හැකි මග​

19. සරාගී ලොවින් අත්මිදීම ගැන බුදුන්ගේ විග්‍රහය​

20. දෙවියන් ගැන බුදුන්ගේ විග්‍රහය​

21. සතුටට පත් දෙවිවරු නටති, අත්පුඩි ගසති, ප්‍රීති ඝෝෂා නගති...!

22. පින් මත යැපෙන දෙවියන්ගේ හැටි

23. සංගීත රසාඥතාව දෙවියන්ගේ දායාදයක් ද​?

24. පෙර කළ කම් පලදෙන හැටි

 
25. යහ ගුණ ඇති මිනිසුන්ට මෙලොව ආයුෂ කෙටිද?

 
26. පිරිසිඳු සිත ප්‍රභාෂ්වරයි ලොවක් පාලනය කරන සිත හඳුනාගනිමු

 
27. මෝහනය සහ සිහිනය පිළිබඳ ඔබ නොදත් අපූරු තොරතුරු

 
28. යක්ෂ භූත අසුර ඇදහිලි බුදු දහමින් පැහැදිලි කල හැකිද

 
29. පිනෙන් පලක් වේද?

 
30. අපාගත වන චරිත ඝාතකයෝ

 
31. සෞන්දර්ය රසවින්දනය බුදු දහමට එකඟයි

 
32. සද්ධර්ම ප්‍රතිරූපක වැඩිවන විට සැබෑ බුදු දහම අතුරුදන් වේ

 
33. අමනුස්ස බිය දුරු කරන ආටානාටිය