Wednesday, November 24, 2010

10. සෙන් දහම තුළින් සත්‍යාවබෝධය ලැබිය හැකිද​

පහත ලිපිය පැහැදිලි නොමැති නම් එය මත රයිට් ක්ලික් කර පින්තුරයක් ලෙස ඔබෙ පරිගණයකට බාගත කරගෙන කියවන්න. නැතහොත් මෙහි ක්ලික් කරන්න.

2 comments:

  1. මේක කියෙව්වහම නම් හාමුදුරුවෝ ගැන දුකක් හිතුණා... මීට වැඩිය විවෘත විදියට මේ දේවල් දිහා බලල මිනිස්සුන්ට දේශනා කළා නම් තමා වඩා හොඳ කියල මට හිතුණා... අපි දන්න එක තමා හරි කියල හිතාගෙන ඉන්නකම් අපිට ගොඩක් දේවල් මඟ ඇරෙනවා...

    ReplyDelete
    Replies
    1. බෙල් ගුරුතුමා (Bell Teacher)
      නවක සිසුවෙක් ZEN ඉගෙන ගැනීමට පැමිනියා. ඔහු ගුරුතුමා ලගට ගොස් තමන්ගේ පුහුනුවීමට සුදානම් වන්නේ කෙසේදැයි විමසුවා.
      "මං බෙල් එකක් යැයි සිතන්න"
      "සෙමින් තට්ටු කර විට කුඩා හඩක් නැගෙනවා"
      "හයියෙන් තට්ටු කල විට දෝංකාර දෙන විසාල හඩක් නැගෙනවා"
      යැයි ගුරුතුමා පැවසුවා.
      (මොනා කියන්නද ඉතිං.. හිතිං හදාගත්ත ප්‍රතිරූපය නඩත්තු කරනකල් තමං තමංට හරිම තමා. ඒත් නිදහස් වූවන්ට ඔබවහන්සේ...?
      ටිකක් නෙමෙයි.. ගොඩක්ම හිතලා බැලුවොත් තමයි හොඳ ඉතිං)

      Delete