මේක කියෙව්වහම නම් හාමුදුරුවෝ ගැන දුකක් හිතුණා... මීට වැඩිය විවෘත විදියට මේ දේවල් දිහා බලල මිනිස්සුන්ට දේශනා කළා නම් තමා වඩා හොඳ කියල මට හිතුණා... අපි දන්න එක තමා හරි කියල හිතාගෙන ඉන්නකම් අපිට ගොඩක් දේවල් මඟ ඇරෙනවා...
බෙල් ගුරුතුමා (Bell Teacher)නවක සිසුවෙක් ZEN ඉගෙන ගැනීමට පැමිනියා. ඔහු ගුරුතුමා ලගට ගොස් තමන්ගේ පුහුනුවීමට සුදානම් වන්නේ කෙසේදැයි විමසුවා."මං බෙල් එකක් යැයි සිතන්න""සෙමින් තට්ටු කර විට කුඩා හඩක් නැගෙනවා""හයියෙන් තට්ටු කල විට දෝංකාර දෙන විසාල හඩක් නැගෙනවා"යැයි ගුරුතුමා පැවසුවා.(මොනා කියන්නද ඉතිං.. හිතිං හදාගත්ත ප්‍රතිරූපය නඩත්තු කරනකල් තමං තමංට හරිම තමා. ඒත් නිදහස් වූවන්ට ඔබවහන්සේ...?ටිකක් නෙමෙයි.. ගොඩක්ම හිතලා බැලුවොත් තමයි හොඳ ඉතිං)
මේක කියෙව්වහම නම් හාමුදුරුවෝ ගැන දුකක් හිතුණා... මීට වැඩිය විවෘත විදියට මේ දේවල් දිහා බලල මිනිස්සුන්ට දේශනා කළා නම් තමා වඩා හොඳ කියල මට හිතුණා... අපි දන්න එක තමා හරි කියල හිතාගෙන ඉන්නකම් අපිට ගොඩක් දේවල් මඟ ඇරෙනවා...
ReplyDeleteබෙල් ගුරුතුමා (Bell Teacher)
Deleteනවක සිසුවෙක් ZEN ඉගෙන ගැනීමට පැමිනියා. ඔහු ගුරුතුමා ලගට ගොස් තමන්ගේ පුහුනුවීමට සුදානම් වන්නේ කෙසේදැයි විමසුවා.
"මං බෙල් එකක් යැයි සිතන්න"
"සෙමින් තට්ටු කර විට කුඩා හඩක් නැගෙනවා"
"හයියෙන් තට්ටු කල විට දෝංකාර දෙන විසාල හඩක් නැගෙනවා"
යැයි ගුරුතුමා පැවසුවා.
(මොනා කියන්නද ඉතිං.. හිතිං හදාගත්ත ප්‍රතිරූපය නඩත්තු කරනකල් තමං තමංට හරිම තමා. ඒත් නිදහස් වූවන්ට ඔබවහන්සේ...?
ටිකක් නෙමෙයි.. ගොඩක්ම හිතලා බැලුවොත් තමයි හොඳ ඉතිං)